තරග වැඩසටහන


2014 මැයි 10 සිට ජූලි 15 දක්වා
අදියර අනු අංක තරග දින ක්‍රීඩාව වයස් සීමාව ක්‍රීඩාංගනය
1 1 2014 මැයි 10/11 කරාතේ බාලක/බාලිකා 15/17/19 ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය
1 2 2014 මැයි 10/11 චෙස් බාලක/බාලිකා 15/19 කෑගලු විද්‍යාලය
1 3 2014 මැයි 10 බැඩ්මින්ටන් බාලක/බාලිකා 15/19 කෑගලු විද්‍යාලය
1 4 2014 මැයි 10 ත්‍රොබෝල් 19 කෑගලු  බාලිකා විද්‍යාලය
1211 1111 1111 1111 1111 1111
2 5 2014 මැයි 17 මේස පන්දු බාලක/බාලිකා   15/17/19 ගෘහස්ත ක්‍රීඩාංගනය -නවනගරය රත්නපුර
2 6 2014 මැයි17/18 කැරම් බාලක/බාලිකා 15/19 සුමන බාලිකා විද්‍යාලය-රත්නපුර
2 7 2014 මැයි17 ජිම්නාස්ටික් බාලක /බාලිකා 15/19 ශාන්ත ඇලෝසියස් විද්‍යාලය -රත්නපුර
2 8 2014 මැයි17 පැසි පන්දු බාලක/බාලිකා 19 සුමන බාලිකා විද්‍යාලය-රත්නපුර
1111 1111 1111 1111 1111 1111
3 9 2014 මැයි 23
2014 මැයි 23
කබඩි බාලක/බාලිකා  
අර්ධ මැරතන් බාලක/බාලිකා
15/19  
19
මහවැලි ක්‍රීඩාංගනය
 මහවැලි ක්‍රීඩාංගනය
3 10 2014 මැයි24/25 එල්ලේ බාලක
බාලිකා
19 මහවැලි ක්‍රීඩාංගනය
ජනාධිපති විද්‍යාලය ඇඔිලිපිටිය
1111 1111 1111 1111 1111 1111
4 11 2014 මැයි 30

2014 මැයි 31
ක්‍රිකට් බාලක

ක්‍රිකට් බාලිකා
19
ආනන්ද මෛත්‍රී ම.ම.වි බලංගොඩ
මහජන ක්‍රීඩාංගනය-බලංගොඩ
4 12 2014 ජූනි 01 නෙට්බෝල් බාලිකා 15/17/19 මහජන ක්‍රීඩාංගනය-බලංගොඩ
4 13 2014 ජූනි 01 අර්ධ මැරතන් බාලක/බාලිකා
19
මහජන ක්‍රීඩාංගනය-බලංගොඩ
4 14 2014 ජූනි 06
2014 ජූනි 07
වොලිබෝල් බාලක
වොලිබෝල් බාලිකා
15/17/19 රුවන්වැල්ල රාජසිංහ ම.ම.වි
4 15 2014 ජූනි 07  ශාරීරික අභ්‍යාස බාලක/බාලිකා 19 රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගනය
1111 1111 1111 1111 1111 1111
5 16 2014 ජූනි 08
      ජූනි 9/10
2014 ජූනි 10
පාපන්දු බාලක
පාපන්දු බාලක
පාපන්දු බාලිකා
15/17/19
15/17/19
19
කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගනය
1111 1111 1111 1111 1111 1111
6 17 2014 ජූලි 13 පාපැදි බාලක/බාලිකා 19 මහවැලි ක්‍රීඩාංගනය ඇඔිලිපිටිය
6 18 2014 ජූලි 
14/15/16/17
මලල ක්‍රීඩා බාලක  
මලල ක්‍රීඩාබාලිකා
11/13/15/17/19/21
මහවැලි ක්‍රීඩාංගනය ඇඔිලිපිටිය

මෙම වැඩසටහනෙහි නොවැලැක්විය හැකි හේතූන් මත දිනයන්හි හා ස්ථාන වෙනස්කම් සිදු වුවහොත් ඒ පිලිබදව පූර්ව දැනුම් දීමක් කරනු ලැබේ.

.......................................................
ඒ.එම් .උපසාර අලහකෝන් මහතා                                                                           
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( ශා.අ.හා.ක්‍රීඩා )

පිටපත්

01 අධ්‍යාපන ලේකම් - අධ්‍යාපන අමාත්‍යාංශය -දැ.ගැ.පි
02 අධ්‍යාපන ලේකම් - අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය - දැ.ගැ.පි
03 අතිරේක ලේකම්  - අධ්‍යාපන සංවර්ධන හා ගුණාත්මක - අධ්‍යාපන අමාත්‍යාංශය - දැ.ගැ.පි
04 අධ්‍යාපන අධ්‍යක්ෂ -(ශා.අ.හා.ක්‍රීඩා ) අධ්‍යාපන අමාත්‍යාංශය - දැ.ගැ.පි
05 ස.අ.අ.වරුන් ( ශා.අ.හා.ක්‍රීඩා ) සබරතමුව පළාත - අවශ්‍ය කටයුතු සදහා
06 කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් - දැ.ගැ.පි
07 තරග පවත්වන පාසල් වල විදුහල්පති මහත්ම/මහත්මීන් - අවශ්‍ය කටයුතු සදහා
08  ස.අ.අ.වරුන්  ( ශා අ.) කලාප ක්‍රීඩා සම්භන්දීකරණ  නිලධාරීන් - අවශ්‍ය කටයුතු සදහා
09 සියළුම ( ශා.අ.) ගුරු උපදේශක මහත්ම/මහත්මීන් - අවශ්‍ය කටයුතු සදහා
10 සියළුම ජාතින හා පළාත් ක්‍රීඩා සංගම් - දැ.ගැ.පි

නේවාසික මධ්‍යස්ථාන හා දුරකථන අංක
පාසලේ නම දුරකථන අංකය
කෑ/ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය 035-2222436
කෑ/කෑගලු විද්‍යාලය 035-2222316
කෑ/රුවන්වැල්ල රාජසිංහ ම.ම.වි 035-2266234
කෑ/රුවන්වැල්ල රාජකීය.ම.විද්‍යාලය 035-2267388
කෑ/ශාන්ක මරියා විද්‍යාලය 035-2222342
ර/සුමන බාලිකා විද්‍යාලය 045-2222463
ර/ශාන්ත ඇලෝසියස් විද්‍යාලය 045-2222045
ර/ආනන්ද මෛත්‍රී ම.ම.විද්‍යාලය 045-2287191
ර/ද්විතීක ක.වි -ඇඔිලිපිටිය 0472261259
ර/සීවලී.ම.ම.විද්‍යාලය 045-2228936
ර/ජනාධිපති විද්‍යාලය ඇඔිලිපිටිය 0472230202

Printfriendly